SihaDerana: Sri Lanka and Theravada Buddhism - Buddhism
  • Home
  • Sri Lanka
  • Buddhism

Ayubowan


ආයුබෝවන්

සිහදෙරණ වෙබ් අඩවියට පිවිසෙන ඔබ සැමට “ආයු බෝ වේවා”.

මෙහි සඳහන් තොරතුරු සියල්ල අප විසින් ම ලියන ලද දේ පමණි.

මෙම වෙබ් අඩවිය, දැනට පටන්ගැන්ම පමණක් නිසා මෙහි ඇති තොරතුරු සමහරක් සිංහලෙන් ද සමහරක් ඉංග්‍රීසියෙන් ද. සමහරක් සිංහල සහ ඉංග්‍රීසි දෙකෙන් ම ද සඳහන් වී ඇත.

අපගේ සැලැස්ම, කල් යන විට මෙහි ඇති සියලු දේ සිංහල හා ඉංග්‍රීසි දෙකෙන් ම ඔබ වෙත ගෙන ඒමට ය.

කෙසේ හෝ මෙහි සඳහන් දේ පිළිබඳ ඔබට කිසියම් ගැටළුවක් තිබේ නම් හෝ මෙය දියුණු කිරීමට යම් අදහසක් තිබේ නම් එය අප වෙත් දන්වා එවන්න.

මෙහි, ලංකාව ගැන, හා ලාංකික ඉතිහාසය ගැන, හා ලංකාවේ මෙතාක් කල් පැවත එන පිරිසිදු ථෙරවාද බුදු දහම ගැන කරුණු සඳහන් වී ඇත.

සිංහල අපගේ පුරුණයේ සිට පැවත එන ශීෂ්ඨාචාරය ගැන ද, සාහිත්‍ය හා කලාව ගැන ද සත්‍ය කරුණු දැක්වීමට අප බොහෝ උත්සාහ දරණ වල මින් තහවුරු කරන්නෙමු.





Welcome to our site. Whether you came here with a purpose of through simple curiosity we hope that when you leave you leave richer in knowledge about Sri Lanka.

SihaDerana is a charity with a purpose: to enrich the lives of all those living in Sri Lanka by giving them a deeper knowledge and understanding of their culture.

We do this in two ways,

In this manner we hope to bring together a library of well researched information that will reflect the truth, to enlighten and refresh your mind.

It should be noted that we are as yet a fledgling website and while some of the information can be found in both Sinhala and English, the majority is still in either Sinhala or English, not both.

We hope to rectify this problem as soon as possible and we hope you bear with us until then.

Every effort has been taken to check and recheck not only the facts, but also spelling and grammar. If you find that there is a problem please do not hesitate to inform us and we will take the necessary steps to correct the situation.