භාවනාව
බෞද්ධ දර්ශනය තුළ පවත්නා ඉතා ගැඹුරු නමුත් සරල කායික මානසික සුවය ලබාදෙන ක්‍රමවේදයක් ලෙස භාවනාව හැඳින්විය හැක. ඉතාමත් සරල භාවනා ක්‍රමවල සිට ක්‍රමයෙන් දියුණු මට්ටමකට පැමිණිය හැක. භාවනාව මගින් ලබාගත හැකි සුවය පිළිබඳ දෙස් විදෙස් මනෝවිද්‍යාඥයින් පවා පිළිගෙන තිබේ෴
එසේම භාවනා වැඩීම තුළින් ප්‍රබල චිත්ත ශක්තියත් වර්ධනය කරගතහැක. එය උතුම්වූ නිර්මාණයට මාර්ගය පාදන්නා සේම ලෞකික වශයෙන් පහපත් කායික මානසික සුවයක් ලබාගැනීමටද ඉවහල්වේ෴
311209swb058

